ශ්‍රී ලංකාවට මොඩර්නා කොවිඩ් මර්ධන එන්නත් මිලියනයක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
27

ශ්‍රී ලංකාවට මොඩර්නා කොවිඩ් මර්ධන එන්නත් මිලියනයක්

ශ්‍රී ලංකාවට මොඩර්නා කොවිඩ් මර්ධන එන්නත් මිලියනයක්

මොඩර්නා කොවිඩ් මර්ධන එන්නතේ මාත්‍රා මිලියනයක් ශ්‍රී ලංකාවට ලබාදෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් තහවුරු කර තිබේ.

 

කොවැක්ස් වැඩසටහන යටතේ එම එන්නත් මාත්‍රා ශ්‍රී ලංකාවට ලැබෙන බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පැවසුවේය.

views

857 Views

Comments

arrow-up