අද නව ආසාදිතයින් 1,553ක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
20

අද නව ආසාදිතයින් 1,553ක්

අද නව ආසාදිතයින් 1,553ක්

අද දිනය තුළ දී නව කොවිඩ් 19 රෝගීන් 1,533 දෙනෙකු හඳුනාගත් බව යුධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා තහවුරු කළා.

 

ඒත් සමගම මෙරටින් හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 239,214ක් දක්වා ඉහළ ගොස් ඇත.

views

908 Views

Comments

arrow-up