JUN
14
ගාලුපාරෙන් කොළඹ එන රියදුරන්ට පණිවිඩයක්

ගාලු පාරෙන් දෙහිවල සිට කොළඹ දක්වා ගමන් කරන සියලුම රථවාහන අද සිට වැල්ලවත්ත මුහුදුබඩ මාර්ගය ට හැරවීමට පියවර ගන්නා ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටී.
වැල්ලවත්ත ප්‍රදේශයේ මලප්‍රවාහන නළ මාර්ගයක් අලුත්වැඩියා කිරීම නිසා මෙම විකල්ප මාර්ගය භාවිතා කරන ලෙස පොලීසිය ඉල්ලයි.
මෙය කොළඹ සිට දෙහිවල දක්වා ගමන් කරන වාහන සඳහා අදාළ නොවේ
755 Views
Comments