JUN
20
වාසු පීඩනය පිට කරයි - (VIDEO)

පොස්පේට් සමාගම විමල් වීරවංශ අමාත්‍යවරයාගේ විෂය පථයෙන් ඉවත් කිරීම ආණ්ඩුවේ සිටින කුඩා පක්ෂ වලට ඇතිවූ පීඩනයක් ලෙස ජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසනවා.
ඔහු මේ බව පවසා සිටියේ අද කොළඹ දී කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
1178 Views
Comments