මලල ක්‍රීඩිකා කෞෂල්‍යා මදුෂානි සියදිවි හානි කර ගත්තේ ඇයි?
විදේශගත ඔබට
Latest_News
calendar
APR
24

මලල ක්‍රීඩිකා කෞෂල්‍යා මදුෂානි සියදිවි හානි කර ගත්තේ ඇයි?

මලල ක්‍රීඩිකා කෞෂල්‍යා මදුෂානි සියදිවි හානි කර ගත්තේ ඇයි?

කාන්තා මීටර් 400 කඩුළු මතින් දිවීමේ ජාතික ශූරිය වූ කෞෂල්‍යා මදුෂානි  සිය නිවස තුළ ගෙල වැළලාගෙන මිය ගොස් තිබෙනවා.

 

25 හැවිරිදි ඇය දුම්මලසූරිය ප්‍රදේශයේ පදිංචිකාරියක් බවයි පැවසෙන්නේ.

 

ඇය ඊයේ දිනයේත් සිය ක්‍රීඩා කටයුතු වල නිරතව තිබෙනවා.

 

ප්‍රේම ආරවුල් මත ඇය කනස්සලෙන් සිටි බවයි වාර්තා වෙන්නේ.

 

ඇයගේ මෘත දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතයි.

views

698 Views

Comments

arrow-up