අරගල බිමේ ෆෝන් චාර්ජ් කරගන්න බැරි ප්‍රශ්නෙට සුපිරි කොල්ලෙක්ගෙන් ලැබුණු සුපිරි විසඳුම මෙන්න
විදේශගත ඔබට
Latest_News
calendar
APR
17

අරගල බිමේ ෆෝන් චාර්ජ් කරගන්න බැරි ප්‍රශ්නෙට සුපිරි කොල්ලෙක්ගෙන් ලැබුණු සුපිරි විසඳුම මෙන්න

අරගල බිමේ ෆෝන් චාර්ජ් කරගන්න බැරි ප්‍රශ්නෙට සුපිරි කොල්ලෙක්ගෙන් ලැබුණු සුපිරි විසඳුම මෙන්න

අරගල භූමියේ අඛණ්ඩව අරගලයේ යෙදී සිටින තරුණ තරුණියන්ට ඇති ප්‍රධාන ප්‍රශ්නයක් වන්නේ විදුලිය නොමැති වීම නිසා ජංගම දුරකතන ආරෝපනයය කර ගැනීමට නොහැකි වීමයි.

 

ඒ සදහා පිළියමක් ලෙස තරුණයෙකු විසින් පවර් බෑන්ක් 200ක් එම තරුණයින්ට ලබා දීමට පියවර ගෙන තිබේ.

views

651 Views

Comments

arrow-up