OCT
26
300ක් සුවය ලබද්දී තවත් කොවිඩ් ආසාදිතයන් 440ක් වාර්තා වෙයි

තවත් කොවිඩ් 19 ආසාදිත රෝගීන් 440 දෙනෙකු ඊයේ දිනයේ(26) හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා නිකුත්කල නිවේදනයේ සඳහන් විය.
ඒ අනුව මෙරටින් වාර්තාවන මුළු කොවිඩ් 19 රෝගීන් සංඛ්‍යාව 5,37,085 ක් වේ.
මේ අතර කොවිඩ් ආසාදිත වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් කොවිඩ් රෝගීන් 300ක් සුවය ලබා ඊයේ රෝහල්වලින් පිටව ගිය අතර මේ වන විට මෙරට සුවය ලැබූ මුළු රෝගීන් සංඛ්‍යාව 5,04,003ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ වාර්තා කරයි.
669 Views
Comments