උතුම් වප්පුර පසළොස්වක පොහොය අදයි
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
20

උතුම් වප්පුර පසළොස්වක පොහොය අදයි

උතුම් වප්පුර පසළොස්වක පොහොය අදයි

වප්පුර පසළොස්වක පොහොය අදට යෙදී තිබේ.

 

තෙමසක් වස් සමාදන්ව සිටි භික්ෂූන් වහන්සේලා වස් පවාරණය කිරීමෙන් අනතුරුව චීවර මාසය ආරම්භ වීම ඇතුළු සම්බුද්ධ ශාසනයේ වැදගත් කරුණු රැසක් හේතුවෙන් වප් පොහොය දිනය බෞද්ධයින්ට සුවිශේෂි දිනයකි.

 

බුදුරජාණන් වහන්සේ තවුතිසා දෙව්ලොවින් දඹදිව සංකස්ස නුවරට වැඩමකර‍වීම සිදුවූයේද අද වැනි වප් පොහොය දිනකයි.

views

720 Views

Comments

arrow-up