OCT
13
අක්කරෙපත්තුව කර්මාන්තශාලාවක ගින්නක්

අක්කරේපත්තුව - පාලමුන ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන ඇත.
මෙලෙස ගිණි ගෙන ඇත්තේ පැරණි ටයර් උපයෝගී කරගෙන තෙල් ප්‍රති නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවකි.
ඊයේ සවස මෙම ගින්න හටගෙන ඇත.
ගින්නෙන් කිසිදු පුද්ගලයෙකුට හානියක් සිදුව නැති අතර අක්කරෙපත්තුව මහ නගර සභාවට අයත් ගිනි නිවන රථය මගින් ගින්න මැඩ පවත්වා ඇත.
811 Views
Comments