ගෑස් වල ගෑස් බස්සන්න අලුතින් එන "සිපෙට්කෝ"
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
06

ගෑස් වල ගෑස් බස්සන්න අලුතින් එන "සිපෙට්කෝ"

ගෑස් වල ගෑස් බස්සන්න අලුතින් එන "සිපෙට්කෝ"

ගෑස් නිෂ්පාදනය සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අනුබද්ධ සමාගමක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය හිමි වී ඇත.

 

 

කැබිනට් තීරණ දැනුම් දැනුම්දීමේ මාධ්‍ය නිවේදනයේ මේ බව සඳහන් වේ.

 

views

824 Views

Comments

arrow-up