එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ තෙල් කාන්දුව තවමත්
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
29

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ තෙල් කාන්දුව තවමත්

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ තෙල් කාන්දුව තවමත්

කොළඹ වරාය ආසන්න මුහුදේ ගිනි ගැනීමෙන් අනතුරුව මුහුදුබත් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් මේ වනවිටත් තෙල් කාන්දු වන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි.

 


එහි සභාපති නීතීඥ දර්ශනි ලහඳපුර මහත්මිය සඳහන් කළේ, දිනකට තෙල් ලිටර් 20 ක් පමණ නෞකාවෙන් පිට වන බවය.

views

759 Views

Comments

arrow-up