නිරූපමා රාජපක්ෂ හා ඇයගේ සැමියා ගැන ජනපතිගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
06

නිරූපමා රාජපක්ෂ හා ඇයගේ සැමියා ගැන ජනපතිගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

නිරූපමා රාජපක්ෂ හා ඇයගේ සැමියා ගැන ජනපතිගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

ආන්දෝලනාත්මක පැන්ඩෝරා පේපර්ස් හී නම සදහන් ශ්‍රී ලාංකිකයන් සහ එම ගනුදෙනු පිළිබදව වහාම පරීක්ෂණයක් පවත්වා මසක් ඇතුළත තමන්ට වාර්තාවක් සපයන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝග කර තිබෙනවා.

 

 

ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා නිවේදනය කරන්නේ අද (06) උදෑසන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ සභාපතිවරයාට මෙම නියෝගය නිකුත් කළ බවයි.

 

 

 

views

1412 Views

Comments

arrow-up