දින දෙකක බිලිඳා කොරෝනාවට බිලි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
29

දින දෙකක බිලිඳා කොරෝනාවට බිලි

දින දෙකක බිලිඳා කොරෝනාවට බිලි

කළුතර මහ රෝහලේදී කොවිඩ් රෝගයෙන් ඉපදී දින දෙකක් වන බිලිඳෙකු මියගොස් තිබේ.

 

වැලිපැන්න, දිප්පිට ප්‍රදේශයේ පදිංචි මවක් විසින් කළුතර මූලික රෝහලේ දී බිහි කළ මෙම බිලිඳා දින දෙකකට පසු කොවිඩ් රෝගයෙන් මියගොස් ඇත. බිලිඳු මෘතදේහය ඊයේ(28) පස්වරුවේදී මතුගම ප‍්‍රාදේශීය සභා ආදාහනාගාරයේදී ආදාහනය සිදු කරනු ලැබීණි.

views

759 Views

Comments

arrow-up