දෙහිවල සත්වෝද්‍යානය සහ රිදියගම සෆාරි උද්‍යානය මහජනතාව වෙනුවෙන් විවෘත කෙරේ

ලබන 26 වනදා සිට දෙහිවල සත්වෝද්‍යානය සහ රිදියගම සෆාරි උද්‍යානය මහජනතාව සඳහා විවෘත කිරීමට තීරණයකර තිබේ.
කොවිඩ් ව්‍යාප්තිය මත පසුගිය මැයි මාසයේදී මෙම සත්වෝද්‍යාන මහජන ප්‍රදර්ශණය සඳහා වසා දැමුණි.
ඒ අනුව ලබන 26 වන සඳුදා සිට දිනපතා පෙ.ව 9 සිට ප.ව 5 දක්වා දෙහිවල සත්වෝද්‍යානය විවෘතව තැබෙන අතර රිදියගම සෆාරි උද්‍යානය පෙ.ව 8.30 සිට ප.ව 4 දක්වා විවෘතව තැබෙනු ඇති.
පින්නවල සත්වෝද්‍යානය සහ අලි අනාථාගාරය මේවන විටත් විවෘත කර ඇත.
818 Views
Comments