පාසල් සිසුන් 16ක් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
25

පාසල් සිසුන් 16ක් අත්අඩංගුවට

පාසල් සිසුන් 16ක් අත්අඩංගුවට

ඇල්ල රක්ෂිතය ගිනි තැබීමේ සිද්ධියට සැකපිට පාසල් සිසුන් 16 දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

ඇල්ල රක්ෂිතයේ ඇතිවූ ගින්න හේතුවෙන් අක්කර 15ක පමණ භූමි ප්‍රමාණයක් විනාශයට පත්ව ඇතැයි වාර්තා වේ.

 

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බදුල්ල, හාලිඇල, නමුණුකුල ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසක් බව පොලිස් මූලස්ථානය ප්‍රකාශ කරයි.

 

views

246 Views

Comments

arrow-up