බූස්ටර් මාත්‍රාව ලබාදීමේ විශේෂ වැඩසටහනක්

කොවිඩ් මර්ධන එන්නත් ලබාදීම සඳහා සති අන්තයේ දී විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කර සිටිනවා.
මේ අනුව පෙරවරු 8 සිට සවස 4 දක්වා දිවයින පුරා සෑම ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල හා රෝහල්වලදී මෙම සායන පවත්වන බවයි වාර්තා වන්නේ.
මෙහිදී වයස අවුරුදු 20ට වැඩි වැඩිහිටියන් සදහා පළමු සහ දෙවන බූස්ටනර් මාත්‍රත්, වයස අවුරුද 12 ත් 19 ත් අතර ළමුන් සඳහා පළමු සහ දෙවන එන්නත් මාත්‍රා ලබාදී ඇති බවට තහවුරු කරගැනීමෙන් අනතුරුව බූස්ටර් එන්නත් මාත්‍රාත් ලබා දීමට නියමිතයි.
217 Views
Comments