ආර්ථික අර්බුදය හමුවේ බැට කන ගඩොල් කර්මාන්තය
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
08

ආර්ථික අර්බුදය හමුවේ බැට කන ගඩොල් කර්මාන්තය

ආර්ථික අර්බුදය හමුවේ බැට කන ගඩොල් කර්මාන්තය

පවතින ආර්ථික අර්බුදය හමුවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රධාන අමුද්‍රව්‍යයක් වන සිමෙන්ති මිල ඉහළ යාමත් සමඟ ඉදිකිරීම් කටයුතු අවම වීම හේතුවෙන් ගඩොල්වලට තිබූ මිල පහළ ගොස් ඇති බව ගඩොල් නිෂ්පාදකයන් පවසා සිටිනවා.

පසුගිය කාලයේ දී මොවුන් සිය පෝරණු වල ගඩොල් කැටයක් අලෙවි කර තිබුණේ රුපියල් 13.15ක් වැනි මුදලකටයි.

මේ හේතුවෙන් ඔවුන් දැඩි අර්බුදයකට මුහුණ දී ඇති අතර මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙසද ගඩොල් නිෂ්පාදකයින් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

views

278 Views

Comments

arrow-up