කටුනායක ගුවන්තොටුපොළේදී ඉන්දීය ජාතිකයින් දෙදෙනෙක් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
25

කටුනායක ගුවන්තොටුපොළේදී ඉන්දීය ජාතිකයින් දෙදෙනෙක් අත්අඩංගුවට

කටුනායක ගුවන්තොටුපොළේදී ඉන්දීය ජාතිකයින් දෙදෙනෙක් අත්අඩංගුවට

ඉන්දීය ජාතිකයින් දෙදෙනෙකු කටුනායක ගුවන්තොටුපොළ පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

 

ඔවුන් නීතිවිරෝධී ලෙස රත්‍රන් කිලෝ 1.049ක් මෙරටට ගෙන ඒමට උත්සාහ දරා ඇතැයි වාර්තා විය.

 

ගුවන්තොටුපොළ පැමිණිමේ පර්යන්තයේ දී ඊයේ(24) සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

 

ඔවුන් අද(25) මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

views

741 Views

Comments

arrow-up