DEC
20
රට වහන කතාවේ ඇත්ත..?

රට වසා තැබීමෙන් කොවිඩ් ගැටළුව විසඳීමට හැකියාවක් නොමැති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.
ඒ, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ දී පසුගියදා පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
වගකීමෙන් හැසිරී රට වැසීමට නොවන තත්ත්වයකට වැඩකිරීම කළ යුතු බවත් ඔහු අවධාරණය කර සිටිනවා.
830 Views
Comments