ප්‍රථම කේබල් කාර් ව්‍යාපෘතියට සියල්ල ලෑස්තියි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
13

ප්‍රථම කේබල් කාර් ව්‍යාපෘතියට සියල්ල ලෑස්තියි

ප්‍රථම කේබල් කාර් ව්‍යාපෘතියට සියල්ල ලෑස්තියි

මෙරට ප්‍රථම කේබල් කාර් ව්‍යාපෘතිය සඳහා ගිවිසුම් අත්සන් කර තිබේ.

 

ඒ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා වශයෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදිය.

 

රටේ ආර්ථිකයට මෙන්ම සංචාරක කර්මාන්තයට සුවිශේෂී ආයෝජනයක් වශයෙන් එය හැඳින්විය හැකි බව නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය පවසයි.

 

ඉදිරි මාස 18 ඇතුළත යෝජිත කේබල් කාර් ව්‍යාපෘතියේ වැඩ කටයුතු අවසන් කිරීමට අදාළ සියලු සැලසුම් මේ වනවිට සකස් කර තිබේ.

 

මෙම ව්‍යාපෘතිය අමෙරිකානු ඩොලර් මිලියන 55 ක දැවැන්ත ව්‍යාපෘතියකි.

views

728 Views

Comments

arrow-up