OCT
11
අගමැති ගුරු වෘත්තිය සමිති හමුවෙයි

අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ගුරු වෘත්තිය සමිති නියෝජිතයන් කිහිපදෙනෙකු අතර සාකච්ඡාවක් අද පවත්වා තිබෙනවා.
මෙම සාකච්ඡාවට අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ද අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ද සහභාගි වී ඇති බවයි වාර්තා වන්නේ.
අධ්‍යාපන ලේකම් කපිල පෙරේරා මහතා මෙන් පෙර සඳහන් කළ සිටියේ අද පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡා කල් දමා ඇති බවයි.
677 Views
Comments