කාන්තාවන් මෙහෙකාර සේවයේ යොදා ගනීනම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලියාපදිංචි විය යුතුයි

යම්කිසි කාන්තාවක් හෝ දැරියක් මෙහෙකාර සේවයේ යොදවා ගනී නම් ඒ පිළිබඳව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දැනුවත් කළ යුතු බව රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පවසනවා.
ඉන්පසු එම කාන්තාවන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වනිතා සංවර්ධන නිලධාරීන්,ළමා හිමිකම් නිලධාරීන්, ග්‍රාම නිලධාරීන් යටතේ අධීක්ෂණය විය යුතුයි.
අමාත්‍යවරයා මේ බව පැවසූයේ ළමා සංවර්ධන මධ්‍යස්ථාන වලට ළමුන් යොමු වීමට හේතු සෙවීම සඳහා ආරම්භ කළ නව ව්‍යාපෘතිය පිළිබඳව මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.
875 Views
Comments