OCT
04
නව ආසාදිතයින් 572ක්

අද දිනය තුළ නව කොවිඩ් ආසාදිතයන් 572 දෙනෙකු හඳුනාගෙන තිබෙන බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
එම පිරිසත් සමග මෙරට සමස්ථ ආසාදිතයන්ගේ සංඛ්‍යාව 521,004ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
729 Views

Comments