SEP
10
රට වසා දමා ජනපති ඇමරිකාවට

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදය සමාජවාදී ජනරජයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ මස ඇමරිකාවේ නිල සංචාරයක් සදහා එක් වීමට නියමිතය.
මෙහිදී නිව්යෝක් හි පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහාභාගී වීම ප්‍රධාන අරමුණ බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කර ඇත.
3028 Views
Comments