විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරය ගයන්තට
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
02

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරය ගයන්තට

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරය ගයන්තට

පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස සමගි ජනබලවේගයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පත් කර තිබේ.

 

ඒ බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා සඳහන් කළේය.

views

125 Views

Comments

arrow-up