විවාහ ලියාපදිංචිවීම් ඉහළට
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
20

විවාහ ලියාපදිංචිවීම් ඉහළට

විවාහ ලියාපදිංචිවීම් ඉහළට

2020 වසරට සාපේක්ෂව 2021 වසරේදී මෙරට විවාහ ලියාපදිංචිය ඉහළ යෑමක් සිදුවී තිබෙනවා.

2020 වසරේදී සිදුව ඇති විවාහ සංඛ්‍යාව 143,062ක් වන අතර 2021 වසරේදී විවාහ ලියාපදිංචි වීම් 163,628ක් සිදුව ඇති බවයි ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටින්නේ.

දැඩි කොරෝනා සංචරණ සීමා හේතුවෙන් 2020 වසරේ විවාහ ලියාපදිංචිය යම් තරමකට සීමා වූ අතර ඊට සාපේක්ෂව 2021 වසරේදී විවාහ ලියාපදිංචිය ඉහළ යෑමට සංචරණ සීමා ලිහිල් කිරීම හේතුවක් වී ඇති බවයි වාර්තා වන්නේ.

views

248 Views

Comments

arrow-up