AUG
19
මියගිය වන අලි දෙදෙනෙකුගේ මළ සිරුරු කැබිතිගොල්ලෑවෙන් හමුවේ

කැබිතිගොල්ලෑව - හේරත්හල්මිල්ලෑව ප්‍රදේශයේ මියගොස් සිටි වන අලි දෙදෙනෙකුගේ සිරුරු සොයාගෙන තිබේ.
ගම්වාසීන් සිදුකළ දැනුම්දීමක් මත අද(19) මෙම මළ සිරුරු සොයාගෙන ඇති අතර විදුලි සැර වැදීමකින් මෙම සතුන් දෙදෙනා මියයන්නට ඇති බවට පොලිසිය සැකපළ කරයි.
මෙම සිරුරු සම්බන්ධයෙන් අනුරාධපුර වනජීවී කාර්යාලයටද දැනුම් දී තිබේ.
663 Views
Comments