මෙරට ආර්ථික වර්ධන වේගය ධන අගයක් කරා එසවීමට පියවර
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
13

මෙරට ආර්ථික වර්ධන වේගය ධන අගයක් කරා එසවීමට පියවර

මෙරට ආර්ථික වර්ධන වේගය ධන අගයක් කරා එසවීමට පියවර

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ මෙම වසරේ අවසන් කාර්තුවේදී මෙරට ආර්ථික වර්ධන වේගය ධන අගයක් ගනු ඇති බවයි.

 

 

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ දෙහිඕවිට ප්‍රදේශයේදී පැවති වැඩසටහනකට සහභාගී වූ අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

 

 

views

276 Views

Comments

arrow-up