දුම්රිය ප්‍රමාදයක්
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
08

දුම්රිය ප්‍රමාදයක්

දුම්රිය ප්‍රමාදයක්

කොළඹ කොටුවේ සිට ප්‍රධාන මාර්ගයේ, වෙරළබඩ මාර්ගයේ සහ කැළණිවැලි මාර්ගයේ ධාවනය වන දුම්රිය ප්‍රමාද වන බව දුම්රිය පාලක මැදිරිය නිවේදනය කරයි.

 

දුම්රිය මාර්ගයේ සංඥා පද්ධතියේ ඇති වූ දෝෂයක් මීට හේතුවන බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කරයි.

 

 

views

222 Views

Comments

arrow-up