නීති විරෝධී මත්පැන් හඳුනාගැනීමට යෙදවුමක්
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
01

නීති විරෝධී මත්පැන් හඳුනාගැනීමට යෙදවුමක්

නීති විරෝධී මත්පැන් හඳුනාගැනීමට යෙදවුමක්

නීති විරෝධී මත්පැන් පරිගණකයෙන් හඳුනාගත හැකි නව ජංගම දුරකථන යෙදවුමක් හඳුන්වාදීමට සුරාබදු දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා.

එක්සයිස් ටැක්ස් ස්ටෑම්ප් වැලිඩේටර් නමින් මෙම විධ වුණු හඳුන්වා දී තිබෙනවා.

මත්පැන් බෝතල මත අලවා ඇති ආරක්ෂක ස්ටිකරය ස්මාර්ට් ජංගම දුරකථනයකින් කිව් ආර් කේතය ස්කෑන් කිරීම හරහා අදාළ තොරතුරු ලබාගත හැකිවන ආකාරයට මෙම යෙදවුම සකස් කර තිබෙනවා.

views

212 Views

Comments

arrow-up