SEP
24
පොල් මිල පහළට

පසුගියදා පැවති වෙන්දේසියකදී ශ්‍රී ලංකාවේ සාමාන්‍ය පොල් මිල 1.6%කින් පහළ බැස තිබෙනවා.
ඒ අනුව එම වෙන්දේසියේ ගෙඩි 1000ක් සඳහා ඉහළම මිල රුපියල් 65,800 සිට රුපියල් 63,700ක් ලෙසත් අඩුම මිල රුපියල් 50,000 සිට රුපියල් 51,500 දක්වා සටහන්ව තිබුණා.
වෙන්දේසිය සඳහා පොල් ගෙඩි 1,020,438ක් ඉදිරිපත් කළ අතර ඉන් 813,551ක් අලෙවි වී තිබුණා.
231 Views
Comments