පුරාණ වැව් 2ක් ප්‍රතිසංස්කරණය ඇරඹේ
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
01

පුරාණ වැව් 2ක් ප්‍රතිසංස්කරණය ඇරඹේ

පුරාණ වැව් 2ක් ප්‍රතිසංස්කරණය ඇරඹේ

තිස්සමහාරාම පුරාණ වැව් දෙකක් වන ගල් පියස්ස වැව සහ පහත වැව ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කර තිබෙන බව වාර්තා වනවා.

ඒ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන්.

ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය සඳහා වැය කිරීමට යෝජිත මුදල වන්නේ රුපියල් මිලියන 50 ක්.

views

211 Views

Comments

arrow-up