කෝටි දෙකක හෙරොයින් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
01

කෝටි දෙකක හෙරොයින් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

කෝටි දෙකක හෙරොයින් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට අවිස්සාවේල්ල කොට්ඨාස බුද්ධි අංශ නිලධාරීන් පෙරේදා(29) සමත් වී තිබෙනවා.

අදාළ සැකකරු සතුව තිබී හෙරොයින් කිලෝ 2යි ග්‍රෑම් 65ක් සහ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගන්නා ලද 2,385,300ක මුදලක් පොලිසිය භාරයට ගෙන තිබෙනවා.

අදාළ පුද්ගලයා අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි අයෙක්.

views

231 Views

Comments

arrow-up