පාසල් නොයා සහෝදරයා සහ සහෝදරියා රැකබලා ගන්නා එකොළොස් හැවිරිදි දැරිය
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
20

පාසල් නොයා සහෝදරයා සහ සහෝදරියා රැකබලා ගන්නා එකොළොස් හැවිරිදි දැරිය

පාසල් නොයා සහෝදරයා සහ සහෝදරියා රැකබලා ගන්නා එකොළොස් හැවිරිදි දැරිය

මව අතහැර ගිය පසු තම සහෝදරයා සහ සහෝදරියා රැක බලා ගෙන ඔවුන්ට මවක් වූ 11 හැවිරිදි දැරියක් පිළිබඳව මාතලේ හත්තොටඅමුණ, මාඔය ප්‍රදේශයෙන් වාර්තා වේ.

 

ඇගේ 08 හැවිරිදි සහෝදරයා කථන ආබාධයකින් ද පෙළන අතර මාස ගණනාවකින් ඔහුට ප්‍රතිකාර කෙරෙන්නේ ද නැත.

 

ඇයගේ බාල සහෝදරිය තවමත් වයස අවුරුදු 02ක කුඩා දැරියකි.

 

මෙම දැරිය හා 08 හැවිරිදි ඇගේ සහෝදරයා මේ වන විට පාසල් ද නොයයි.

 

views

280 Views

Comments

arrow-up