යුද හමුදා නිලධාරීන් රැගෙන ගිය බස් රථයක් අනතුරට පත් වේ
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
02

යුද හමුදා නිලධාරීන් රැගෙන ගිය බස් රථයක් අනතුරට පත් වේ

යුද හමුදා නිලධාරීන් රැගෙන ගිය බස් රථයක් අනතුරට පත් වේ

යුද හමුදා නිලධාරීන් පිරිසක් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයක් වව්නියාව බූඔය මාර්ග බාධකය අසලදී අනතුරට පත්ව තිබෙනවා.

 

මෙලෙස අනතුරට පත්ව ඇත්තේ අනුරාධපුරයේ සිට කිලිනොච්චිය හමුදා කදවුර වෙත සෙබළුන් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයකි.

 

මෙම අනතුරෙන් බස් රථයේ ගමන් කරමින් සිටි හමුදා නිලධාරීන් සිව් දෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන ප්‍රතිකාර සඳහා වව්නියාව රෝහලට ඇතුළත් කර තිබෙනවා.

 

 

views

959 Views

Comments

arrow-up