සීනි ආනයනයට අවසර
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
17

සීනි ආනයනයට අවසර

සීනි ආනයනයට අවසර

සීනි ආනයනය කිරීම සඳහා යළිත් අවසර ලබාදී ඇති බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරල් නිවුන්හැල්ල මහතා සදහන් කරයි.

 


ඒ මහතා වැඩිදුරටත් සදහන් කර ඇත්තේ සීනි ආනයනය කිරීම සදහා අවශ්‍ය කටයුතු සිදුකරන ලෙසට මුදල් අමාත්‍යවරයා විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දුන් බවයි.

 

 

මෙරට සීනි හිඟයක් ඇතිව ඇත්තේ වෙළෙඳුන් සීනි තොග සඟවා ගෙන සිටින බැවින් යැයිපවසා පාරිභෝගික කටයුතු අධිකාරිය සඟවා ඇති සීනි තොග සොයා පසුගිය ජුනි මාසයේ සිට වැටලීම් ආරම්භ කළා.

views

705 Views

Comments

arrow-up