SEP
19
එලිසබෙත් රැජිනගේ අවමංගල්‍ය උත්සවය ජාතික රූපවාහිනියෙන් සජීවීව

දෙවැනි එළිසබෙත් රැජිනගේ අවමංගල්‍ය උත්සවය අද(19) සිදුකිරීමට නියමිතයි.
ඒ අනුව එහි සජීවී විකාශය ජාතික රූපවාහිනිය ඔස්සේ සජීවීව විකාශය කරන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
අද පස්වරු 3.00 සිට එම සජීවී විකාශය ආරම්භ වීමට නියමිතයි.
273 Views
Comments