යුපුන් සමඟ පුහුණු වෙන්න ක්‍රීඩකයන් 4කට අවස්ථාව
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
20

යුපුන් සමඟ පුහුණු වෙන්න ක්‍රීඩකයන් 4කට අවස්ථාව

යුපුන් සමඟ පුහුණු වෙන්න ක්‍රීඩකයන් 4කට අවස්ථාව

ශ්‍රී ලංකා ධාවන ශුර යුපුන් අබේකෝන් සමග පුහුණුවීමට ක්‍රීඩකයන් සිව්දෙනෙකුට අවස්ථාව හිමි වන බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ප්‍රකාශකර සිටියා.

පසුගිය 16 වනදා ජාතික ක්‍රීඩා සභාවේ දී පැවති විශේෂ වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ පිළිබඳව ප්‍රකාශ කර සිටියා.

යුපුන් අබේකෝන්ගේ පුහුණුකරු යටතේ පුහුණුවීම් සිදු කරන්න මෙරටට අවස්ථාවක් ලබාදෙන ලෙස එම පුහුණුකරුවන්ගෙන් ඉල්ලා සිටි බවත් ඔහුගෙන් ඒ සඳහා සාධනීය ප්‍රතිචාර ලැබුණු බවත් අමාත්‍යවරයා මෙහිදී තවදුරටත් ප්‍රකාශ කර සිටියා.

views

219 Views

Comments

arrow-up