සීනි ආනයනයටත් අද සිට අවසර
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
30

සීනි ආනයනයටත් අද සිට අවසර

සීනි ආනයනයටත් අද සිට අවසර

විදේශයන්ගෙන් සිට මෙරටට සුදු සීනි ආනයනය කිරීමට පනවා තිබූ සීමාවන් අද(30) සිට ඉවත් කිරීමට රජය තීරණය කර තිබෙනවා.

 

මීට අදාළ ගැසට් පත්‍රය අද දිනය තුළ නිකුත් කරන බවයි ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

views

829 Views

Comments

arrow-up