AUG
01
නොච්චියාගම බඩඉරිගු කන දළඹුවෝ

ජයගම, අමුණුකොලේ, ඕලුවැව ඇතුළු ප්‍රදේශයේ ගම්මාන රැසක පවුල් 200කට ආසන්න පිරිසකගේ ප්‍රධාන ජීවනෝපාය බඩඉරිඟු ගොවිතැන වන අතර මේ වනවිට මෙම ගම්මාන රැසක බඩඉරිඟු අක්කර 350කට අධික ප්‍රමාණයක් දළඹුවන්ගේ ග්‍රහණයට ලක්ව ඇත.
මෙලෙස දළඹුවන් ව්‍යාප්ත වීම නිසා ගොවීන් දැඩි පීඩාවට ලක්ව ඇති අතර ගොවීන් පවසා සිටින්නේ අවශ්‍ය පොහොර හා කෘෂි තෙල් නොමැති වීම නිසා මෙලෙස වගාවන් විනාශ වී ඇති බවයි.
874 Views
Comments