අධිවේගී මාර්ග වල ගාස්තු වැඩි කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
21

අධිවේගී මාර්ග වල ගාස්තු වැඩි කෙරේ

අධිවේගී මාර්ග වල ගාස්තු වැඩි කෙරේ

අධිවේගී මාර්ග වල අයකරන ගාස්තු වැඩි කිරීමට  තීරණය කර තිබේ.  නඩත්තු වියදම් ඉහළ යාම හේතුවෙන් මෙම තීරණය ගත් බව මාර්ග සංවර්ධන අධිකාරියේ  උසස් නිළධාරියෙකු සඳහන් කළේය.

 

කෙසේ වෙතත් ඉතා සුළු මට්ටමින් ගාස්තු ඉහළ දැමීම සිදු කරන බවත් නව ගාස්තු සංශෝධනය මෙතෙක් සිදුකර නොමැති බවත්  ඔහු ප්‍රකාශ කර සිටී.

views

205 Views

Comments

arrow-up