ලංකාවේ ගණිකා වෘත්තීය නීතිගත කළ යුතුයි – පොහොට්ටු මන්ත්‍රී
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
02

ලංකාවේ ගණිකා වෘත්තීය නීතිගත කළ යුතුයි – පොහොට්ටු මන්ත්‍රී

ලංකාවේ ගණිකා වෘත්තීය නීතිගත කළ යුතුයි – පොහොට්ටු මන්ත්‍රී

 

ශ්‍රී ලංකාව තුළ ගණිකා වෘත්තීය නීතිගත කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් සී දොලවත්ත මහතා පවසනවා.

 

ඊයේ (01) අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.

 

දොළවත්ත මහතා වෙපන්වා දෙන්නේ මෙරට ලිංගික ශ්‍රමිකයන්ගේ අයිතිවාසිකම් සුරැකිය හැක්කේ ගණිකා වෘත්තීය නීතිගත කළහොත් පමණක් බවයි.

 

මේ හේතුවෙන් ගණිකා වෘත්තීය නීතිගත කිරීමට අදාළව නීති සම්පාදනය කළ යුතු බව මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා.

views

173 Views

Comments

arrow-up