JUL
30
මෙරටින් කොවිඩ් ආසාදිතයින් 83ක්

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාට අනුව අද (30) දින ඇතුළත මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 83 කි.
එසේම ඊයේ (29) දින සිදු වු කොරෝනා මරණ 3ක් ද,ඔහු විසින් තහවුරු කර ඇත.
283 Views

Comments