JUL
08
සම්පත් බැංකු ගිණුම් ඉවත් කරන්නැයි කීවේ නැහැ – AJCU උලමා සංවිධානය කියයි

ශ්‍රී ලංකාවේ කිසිදු පෞද්ගලික බැංකුවක ඇති ගිණුම් ඉවත් කරගන්නා ලෙස තමන් මුස්ලිම් ජනතාවට දැනුම්දී නැතැයි සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහතින්…
811 Views
Comments