බන්ධනාගාර රැඳවියන් බැලීමට අද සිට යළි අවස්ථාව
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
01

බන්ධනාගාර රැඳවියන් බැලීමට අද සිට යළි අවස්ථාව

බන්ධනාගාර රැඳවියන් බැලීමට අද සිට යළි අවස්ථාව

බන්ධනාගාර රැඳවියන් බැලීමට අද සිට යළි අවස්ථාව ලබාදෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.


සතියකට එක් වරක් එක් අයෙකුට පමණක් ඒ සඳහා අවස්ථාව ලබා දෙන බවයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා කියා සිටියේ.
එම පුද්ගලයාද බන්ධනාගාර ගත රැඳවියාගේ ළඟම ඥාතියෙකු විය යුතු බව දඔහු ප්‍රකාශ කළා.


කෙසේ වෙතත් නිරෝධායනයට ලක් කර ඇති රැඳවියන් දින 21 ක් යන තෙක් හමුවිය නොහැකි අතර, පිටතින් රැගෙන එන ආහාර පාන රැඳවියන්ට ලබාදීම තවදුරටත් තහනම් වනවා.

 

views

658 Views

Comments

arrow-up