කොළඹ – බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය අවලංගුයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
01

කොළඹ – බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය අවලංගුයි

කොළඹ – බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය අවලංගුයි

හැටන් සහ රොසැල්ල අතරදී දුම්රියක් පීලි පැන තිබෙනවා.

 

ඒ හේතුවෙන් බදුල්ල සිට කොටුව සහ කොටුව සිට බදුල්ල බලා ධාවනය කිරීමට නියමිත රාත්‍රී තැපැල් දුම්රියන් දෙක අවලංගු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

 

දුම්රිය පීලිගත කිරීමට අවශ්‍ය කටයුතු ආරම්භ කර ඇතැයි ද එම දෙපාර්තමේන්තුව පැවසුවා.

 

views

719 Views

Comments

arrow-up