මංගල හරීන්ව අගය කරයි

හරීන් ප‍්‍රනාන්දු හිටපු මන්ත‍්‍රීවරයා කළ ප‍්‍රකාශය ගැන තමා සතුටු වන බව පවසමින් හිටපු මුදල් ඇමැති මංගල සමරවීර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.
හරීන් ප‍්‍රනාන්දු මන්ත‍්‍රීවරයා සිය ප‍්‍රකාශය හරහා කතෝලික පල්ලියේ කුහකත්වය ප‍්‍රශ්න කිරීම ගැන තමා සතුටු වන බව එම පණිවුඩයේ වැඩිදුරටත් සදහන්.
මීට දින කිහිපයකට පෙර පොලොන්නරුවේ පැවති රැුස්වීමකදී හරීන් ප‍්‍රනාන්දු මහතා විසින් කොළඹ අගරදගුරු මැල්කම් රන්ජිත් කාදිනල්තුමා විසින් සජිත් පේ‍්‍රමදාස මහතා ජනපතිවරණයෙන් පරාජය කිරීමට කටයුතු කළ බව පවසමින් චෝදනා එල්ල කර තිබිණා.
795 Views
Comments