“ගිය සැරේ පැරදිලා සජිත් යාල කැලේ හැංගුණා – මේ පාර පැරදුනාම හැංගෙන්න වෙන්නෙ හිමාල කදුවැටියේ”

පසුගිය ජනාධිපතිවරණයේ දී එක්සත් ජාතික පක්‍ෂ ජනාධිපති අපේක්‍ෂක ලෙස තරග කළ සජිත් ප්‍රේමදාස මහතා ලද පරාජයෙන් පසු සොයා ගනීමට හැකි වූයේ යාල කැලයෙන් බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා සඳහන් කරයි.
මෙවර මහ මැතිවරණයෙන් ඔහු පරාජය වීමෙන් පසු හොයාගැනීමට ලැබෙන්නේ හිමාල කැලයෙන් බවද ඔහු පැවසීය.
පසුගිය ජනාධිපතිවරණයටත් වඩා වැඩි පරාජයක් මෙවර මැතිවරණයෙන් ඔහුගේ පාර්ශවය ලබන බවත් ඒ මහතා කියා සිටී.
හිටපු මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ හිරු රූපවාහිනියේ සලකුණ වැඩසටහන එක්වෙමිනි.
1082 Views
Comments