MAR
19
නොරොච්චෝල ආයෙත් කැඩෙයි

අද දහවල් නොරොච්චෝල විදුලි බලාගාරයේ තුන්වන ජනන යන්ත්‍රය බිඳවැටී ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර සිටී.
මෙම යන්ත්‍රය ලබන මස නඩත්තු කටයුතු සඳහා යොමු කිරීමට ද සූදානම් කර තිබූ අතර නොරොච්චෝලේ එක් ජනන යන්ත්‍රයක් බිඳ වැටුන ද, කිසිදු අයුරකින් විදුලි කප්පාදුවක් සිදු නොකරන බව අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
266 Views
Comments