බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය දින නියමයක් නොමැතිව වසා දැමේ
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
16

බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය දින නියමයක් නොමැතිව වසා දැමේ

බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය දින නියමයක් නොමැතිව වසා දැමේ

බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය ලබන සදුදා (19) දින සිට දින නියමයක් නොමැතිව වසා දමා තිබේ.

 

විශ්වවිද්‍යාල පාලනාධිකාරිය විසින් අද (16) දිනයේ දී එම විශ්වවිද්‍යාල පරිශ්‍රයෙන් ඉවත් වන ලෙස සියලු ම නේවාසික සිසුන්ට දැනුම් දී තිබේ.

 

මේ අතර අත්අඩංගුවට ගත් බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ලේකම් තලාවේ ධම්මික හිමියන් දෙසැම්බර් 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

 

views

216 Views

Comments

arrow-up